Monday, August 27, 2012



කන්කසන්තුරය දුම්රිය මාර්ගයේ
නවීකරණය 2014 ජුනි මස අවසන්
ගෝඨාභය රාජපක්‍ෂ
කීර්ති වර්ණකුලසූරිය

2014 ජුනි මස වන විට කන්කසන්තුරේ දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු නිමාවන බවත් මැදවච්චිය සිට මඩු පාර දක්‌වා ඇති දුම්රිය මඟේ කටයුතු ලබන මාර්තු මසදී අවසන් වන බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එසේම මඩුපාර සිට තලේමන්නාරම දක්‌වා ඇති දුම්රිය මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස වන විට නිමාවට පත්වන බවද හෙතෙම හෙළි කළේය.

කොටි සංවිධානයේ ත්‍රස්‌ත ක්‍රියා නිසා 1990 උතුරු දුම්රියමඟ වව්නියාවේදී නතර විය.

උතුරේ සිටි බළසේනා විසි අටක්‌ නැගෙනහිර හා දකුණු ප්‍රදේශය වෙත ස්‌ථානගත කර ඇති බවද සැපයූ ඒ මහතා මේ වසරේදී පමණක්‌ රටවල් 100 කින් විදේශිකයන් 31500 ක්‌ උතුරේ සංචාරයක යෙදී ඇතැයි හෙළි කළේය.

No comments:

Post a Comment