Thursday, February 23, 2012



යකඩ අලියා වල් අලියා මරයි.
2012 පෙබරවාරි මස 23 11:17:30 | කාංචන කුමාර ආරියදාස
9Share
හබරණ දුම්රියපොළ අසල දී අද අලූයම දෙකට පමණ තවත් අලියෙක් කොළඹ- මඩකලපුව දුම්රියේ හැපී මිය ගියේය. මේ මාසයේදී දුම්රියට බිළිවූ දෙවැනි අලියා මේ අලියාය.

No comments:

Post a Comment